Advertisement


2022 වසරේදී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තය උදාවන බව වනජීවී හා වන සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරයි.
රටට උචිත ගම හදන අයවැයක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements