Advertisement


වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත.
මේ නිසා ස්විස් බැංකුවල ඇති ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැංකු ගිණුම් අනාවරණය වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ප‍්‍රධාන බැංකු දෙකක මෙම ගිණුම් ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි.

ඉන්දීය රජය දැනටමත් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන ඇත.

ස්විස් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් මෙම රහස්‍යභාවය අහෝසි කර තිබේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements