Advertisement


ආණ්ඩුවට යම් තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳ පොළේ ඇති භාණ්ඩ හිඟතාවය නිසා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නමුත් මෙම මිල වැඩිකිරීම තාවකාලික බවත් යම් කිසි කාලයක දී මිළ අඩු කිරීමට මැදිහත් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

බඩු මිල අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම එම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

බඩු මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements