Advertisement


හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාට පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිධූරය ලැබී ඇත.
එම ධුරය සඳහා දහම් සිරිසේන මහතා විසින් නාම යෝජනා භාරදී ඇති අතර පසුව හිටපු ජනාධිපතිතුමා විසින් එම නාමයෝජනාවට අනුමැතිය ලබා දී ඇත.

දහම් සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements