Advertisement

නව පරපුරේ මාධ්‍යයවේදියකු වන ධනුෂ්ක දිලිනුවන් විවාහ දිවියට

නව පරපුරේ මාධ්‍යයවේදියකු මෙන්ම පාර්ලිමේන්තු වර්තාකරුවේකු, ප්‍රව්ත්ති නිශ්පාදකයකු හා දේශපාලන වැඩසහන් නිවේදකයකු වන ධනුෂ්ක දිලිනුවන් ඊයේ (18)- දින විවාහ දිවියට එලබුනා. 

ඒ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීනියක වන වාසනා සේමාලි සමගයි.

ධනුෂ්ක ගේ දෙවන මනමාලයන් ලෙස සහාභගි උයේ දෙරණ මාධ්‍ය අයතනයේ මාධ්‍යවේදි හසිත විජේවර්ධන හා සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදි ගයන් අමිල යන අයයි.

කේසෙවෙතත් නවපරපුරෙ මාධ්‍යවේදි ධනුෂ්ක දිලිනුවන් ටත් ඔහුගේ අතිනත ගත් හෙද නිලධාරීනි වාසනා ශ්‍රීමාලි ටත් ගොසිප් 99 අප සුබ විවාහ දිවියකට සුබ පතනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements