Advertisement


පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති මුදල් ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් ඇති වී තිබෙන අවස්ථාවක විදේශ මුදල් ගෙන්වා ගැනීම අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දෙයි.

හෙලිදරවු වී ඇති ඩොලර් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගෙන්වාගත හැකි නම් ඉතාම හොඳ බවත් පවසන ඔහු මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කළ යුතු බවද කියා සිටියි.

පැනඩෝරා හෙලිදරව්ව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements