Featured News

Video Gossip

Advertisement


ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නැයි දන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ සුළු පක්‍ෂ විසින් කොළඹ දී කැඳවන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව පිටකෝට්ටේදී ඊයේ දිනයේ කැදවන ලද්දේ ආණ්ඩුවේ පක්‍ෂ 11ක සහභාගීත්වයෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements