Featured News

Video Gossip

Advertisement

සුරා බද්ද වහා ම ක්‍රියාත්මක කරන පරිදි වැඩි කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු පැවසුවේ, ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බව ය.

නව බදු පැනවීම හරහා රු. මි. 25ක අතිරික්ත ආදායමක් අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යවරයා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements