Advertisement


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.

පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය.

ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

නමුත් මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements