බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නෙ
2022 අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද ඒ මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
