Advertisement

තුවක්කු බොම්බ නැතුව එදා ඔබ කරදේ හරියටම හරි 
කොළඹ උපාධි ප්‍රධානොත්සවයේදී සිසුන්ගේ හැසිරීම හිටපු ජනපතිනිය අගය කරයි [VIDEO]

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී නව කුලපති ලෙස පත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝ්ධය පාමින් විශ්ව විද්‍යාලයේ උපාධි ලාභී සිසුන් උන්වහන්සේ වෙතින් සිය උපාධිය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළා.

මෙම සිදුවීමත් සමඟ සමාජය තුළ සහ සමාජ මාධ්‍යන් තුළ ද විවිධ කතිකාවන් ගොඩනැගුණු අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සමාජය මාධ්‍යක් වෙත සිය අදහස් දක්වා තිබුණා.

ඒ අනුව ඇය පවසන්නේ එදා එම තරුණ තරුණයින් ප්‍රජාතන්ත්‍රවාදීව අනුන්ගේ අදහස් වලට ගරු කරමින් තුවක්කු, බොම්බ නැතුව තමන්ගේ අදහස් නිදහස්ව මනා හික්වීමකින් ප්‍රකාශ බවයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්

 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements