තුවක්කු බොම්බ නැතුව එදා ඔබ කරදේ හරියටම හරි
කොළඹ උපාධි ප්‍රධානොත්සවයේදී සිසුන්ගේ හැසිරීම හිටපු ජනපතිනිය අගය කරයි [VIDEO]
පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී නව කුලපති ලෙස පත්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝ්ධය පාමින් විශ්ව විද්‍යාලයේ උපාධි ලාභී සිසුන් උන්වහන්සේ වෙතින් සිය උපාධිය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කළා.
මෙම සිදුවීමත් සමඟ සමාජය තුළ සහ සමාජ මාධ්‍යන් තුළ ද විවිධ කතිකාවන් ගොඩනැගුණු අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සමාජය මාධ්‍යක් වෙත සිය අදහස් දක්වා තිබුණා.

