සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තියෙනවා - ඇමරිකානු තානාපති
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
JULIE CHUNG
,
News
සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තියෙනවා - ඇමරිකානු තානාපති
ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ‍්‍රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ඉදිරි දින වලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විඳින අයට සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කියා සිටී.


