Featured News

Video Gossip

Advertisement

ආණ්ඩුවට සහාය දෙන බව ස්වාධීන පක්‍ෂ දහය කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පිහිටුවන කමිටු සඳහා ද තමන් දායකත්වය දක්වන බවද හෙතෙම පැවසීය.

මේ මොහොතේ රට තුල ඇති ගැටළුවලට පිලිතුරු සෙවීම සදහා තම සහාය හිමිවන බවත් කී ඔහු රට අස්ථවර, අරාජික කරන කටයුතු සදහා එක් නොවන බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements