මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි..
Breaking News
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි.
ඒ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
හෙට දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද සඳහන්ය.

