Advertisement

හමුදා පාලනයක් කරා යාමේ සෙවනැලි ඇති බව චන්ද්‍රිකා කියයි
දේශබන්දු ගුටි කෑම සැකයි - සමාජ ජාලා 

පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ අදහස් පල කරයි.

තව දුරටත් සමාජ ජාලා පුවත් සේවා බවසන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කිසිදු ආරක්ශාවක් නොමැතිව ගොස් පහරකෑවෙි හමුදාපාලනයකට අර ඇදීමක ආරම්භ්භය වනු ඇති බවයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements