ජොනීගෙන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මැයි 09 වනදා ඇති වූ සිද්ධීන්වලට අදාළව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සැකකරුවකු ලෙස නම් කර තිබේ.නමුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කතාව සම්පූර්ණයෙන්ම මාධ්‍ය හා සමාජ මාධ්‍ය විකෘති කර ඇති බවද මෙහිදී නීතිඥවරුන් පෙන්වා දී ඇත.

