බැසිල්ගේ බිරිද පුෂ්පා රාජපක්ෂ රටින් පිටවෙයි
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
hot news
,
News
බැසිල්ගේ බිරිද පුෂ්පා රාජපක්ෂ රටින් පිටවෙයි
කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයේ යානාවකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද දිනයේ යොමු කර ඇත.

