Advertisement

ලේක්හවුස් ඉඩම හා ගොඩනැගිල්ල හෝටලයකට

කොළඹ ලේක්හවුස් ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල අායෝජකයෙකුට විකිණීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

හෝටල් සංකීර්ණයක් සඳහා මෙම බිම් කඩ ලබාදීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එමෙන්ම ලේක්හවුස් සේවකයන් ගේ වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලූව විසඳීමද මෙමගින් බලාපොරොත්තු වෙයි.

ඉඩම විකිණීමෙන් ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතන ඈවර කිරීමට ද යෝජනා වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements