දිග කාලයක් නිහඬව ඉඳපු අමරසිරි පීරිස්ගේ අලුත් ගීතය
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී
1946 ජුලි 21 දින උපන් සේනාධීරගේ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායකයකු මෙන්ම දක්ෂ වාදන ශිල්පියෙක්ද වෙනවා. ගුවන්විදුලියේ වයලීන් වාදකයකු ලෙස සේවය කළ ඔහු ජනප්‍රිය ගීත රැසක් ගායනා කරල තියනව.

"හන්තානට පායන හඳ", "ඔබ ඇපල් මලක්" වැනි ඉතා ජනප්‍රිය ගීතද, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත රැසක්ද ඔහුගේ ගැඹුරු හඬින් අලංකාර වූූූවා.
දිග කාලයක් නිහඬව ඉඳපු අමරසිරි පීරිස් අහපු ගමන් හිතට කා වදින ගීතයක් කරලා කියල අපිට ආරංචි වුනා. ගීතයේ නම තමයි "අතීතයේ ආපස්සට"
ජීවිතේ මග ඇරුණු, කියන්න බැරි වුණ, අහන්න බැරි වුණ ආදර කතා තියන අයට අහන්න පුලුවන් නියම සිංදුවක් කිවලයි සමාජ ජාලාවල සටහන් වුනේ.
අහලා බලන්න..