තිරිගු පිටි කිලෝවක ඉහල ගිය තොග මිල මෙන්න
flour
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
lanka hot news
,
News
තිරිගු පිටි කිලෝවක ඉහල ගිය තොග මිල මෙන්න
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් අද වන විට රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ කිලොවක් 420 වූ පසු බිමකය.
කෙසේ වෙතත් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඇණවුම් කළ තිරිඟු පිටි තොග ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇති බවයි.

