Advertisement

ඔස්ට්‍රේලියා හිරේ ධනුෂ්ක ඉද්දී 
අම්මා අම්බලන්ගොඩ මුහුදු වෙරළේදී කරපු වැඩේ

තරුණියකට අතවර කිරීමේ චෝදනා මත මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියකය.

ඔහුට ඇප ලබා ගැනීම සදහා නීතීඥයන් මෙන්ම කණ්ඩායමේ සගයන්ද සිටින්නේ විවිධ මට්ටමේ උත්සාහයන් දරමිනි.

ඒ අතරවාරයේ ධනුෂ්ක ගුණතිලකගේ මව පසුගිය දිනෙක අම්බලන්ගොඩ වෙරළ තීරයට පැමිණ සිය පුත්‍රයාට නිදහස පතා කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements