Featured News

Video Gossip

Advertisement

ආශුගේ බලු කතාව කීමට ආදර්ශශා මාධ්‍ය හුමුවට පැමිණ ඇත්තේ වෙස්වලාගෙනයි
 ‌
බදුල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන්ගේ හඩපටත් ආදර්ශා ලග
බුද්ධික  මාලු පාන් ගෙඩියක්ටවත් වියදම් කරන්නෙ නෑ - ආදර්ශශා


මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති ඇත්තේ ආශු මාරසිංහ මහතා බල්ලෙකුට ලිංගකික අතවර කන බව මාධ්‍යහමුවක් පවත්වමින් පැවසූ ආදර්ශා කරදන නැමති 30 හැවිදිරි කාන්තාව ගැනයි.

ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ රෑමත් කාන්තාවක් බවත් එම මාධ්‍ය හමුවට පැමිණ ඇත්තේ වෙස්වලාගෙන බවත් මේවනවිටඅනාවණය වී තිබෙනවා.ඇය සමග දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකුම සම්බන්දතා පවත්වා ඇති බවත් ඒ අතර බදුල්ල ප්‍රාදේශීය සභා සභපත්වරයෙකු, සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙකු, රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු සමගද ඇය විටින් විට සමීප වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.

එමෙන්ම බුද්ධික පතිරණ මහතා  මාලු පාන් ගෙඩියක් මිලට ගැනීමට හෝ රුපියලක්වත් වැය කරන අයෙකු නොවන බවයි ඇය කියා සිටින්නේ.

මේ අතර ඊයේ සමාජ මාධ්‍ය හරහා සංසරය වූ තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සංවාද ඇතුළත් හඬ පටය දැනට අවුරුදු හතරකට වඩා පැරණි එකක් බව ආදර්ශා තරුණිය කියා සිටිනවා.

එය 2018 දී 2019 දී පමණ වූවක් බවයි ඇය සඳහන් කරන්නේ.

තමන් එකල රැඩිකල් මත දැරූ අයෙකු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විවිධ දේවල් ලියූ බැවින් එකල ඇතැම් මන්ත්‍රීවරුන් තමන් හැඳින ගත් බවද ඇය පවසනවා. Dasathlankanews වෙබ් අඩව්ය ග හා දුරකථනයෙන් එක් වෙමින් ඇය මේ බව පවසා තිි⁣බෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements