Advertisement

නව කැබිනට් මණ්ඩලයට අත්දැකීම් ඇති වැඩ පෙන්වූ ඇමතිවරු 

පසුගිය සතියේ  අමාත්‍යාංශ වල ප්‍රගතිය පිලිබද කැදවූ රහස්‍ය වාර්තාවේ  බහුතර අමාත්‍යාංශවල ප්‍රගතිය ,කාර්යක්ෂමතාව හා ඵලදායීතවය ඉතාම අවම මට්ටමක පවතින බව වාර්තා විය.ඊට මූලිකම හේතුව අත්දැකීම් අඩු අමාත්‍යවරුන් පත්කිරීම හා කොතරම් ජේශ්ඨයින් වුවත් සමහරුන්ට තම අමාත්‍යාංශවල ඇති ගැටළු විසදාගැනීමට පවා නොහැකිවී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.තවද ඔවුන් ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට අළුතින් ගැටළු නිර්මාණය කරගෙන ඇති අතර සභාපතිවරුන් හා ලේකම්වරුන් අතරත් ගැටුම් ඇතිකරගෙන ඇති බවත් එහිදී පෙන්වා දී ඇත.
දේශපාලනික මතභේදයන් අමතක කර   පසුගිය සමයේ වැඩ කල හා අත්දැකීම් ඇති අමාත්‍යාවරුන් පත්කිරීමට සූදානම් බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .විශේෂයෙන්ම වරාය,ක්‍රීඩා,කර්මාන්ත, මහාමාර්ග,සෞඛ්‍ය , ප්‍රවාහන,විදුලිබල,වනජීවී හා පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය

පසුගිය සතියේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමින් ගමට ගොස් ඇත්ත තත්වය පවසන ලෙසද ආණ්ඩුවෙන්  ප්‍රකාශ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements