Advertisement

ලග ලගම මැතිවරණයක්
නාම යෝජනා කැදවයි

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම මේ මස අවසන් සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

නාමයෝජනා කැඳවීමේ ද නිවේදනය නිකුත් කළ දින සිට 14 වැනි දින හා 17 වන දින දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙයි.

ඉන් පසු ඡන්ද විමසීමේ දිනය දැන්වීම් මගින් ප්රකාශයට පත් කරන බවද නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බොහෝ දුරට මාර්තු මස මුල් සතියේ පැවැත්වෙනු ඇති බව ද එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements