Advertisement

ආශුගේ බලු වීඩියෝවනිසා හිරුණිකා - ආදර්ශා කරදන අමාරුවේ වැටෙන ලකුණු

තම කීර්ති නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් රුපියල් බිලියන එකහමාරක මුදලක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ආදර්ශා කරදනට එන්තරාවාසි යොමුකර තිබේ..

එමගින් හිරුණිකා හා ආදර්ශා විසින් පසුගිය 23 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමග යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩ නගමින් ඒ තමාගේ කීර්ති නාමයට හානි කිරිම සම්බන්ධයෙන්
මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥ මහතුන් මාරගයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට රුපියල් මිලියන 500 ක් හා ආදර්ශා කරඳන ට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන මෙම එන්තරවාසි මගින් දන්වා යවා ඇත.


මෙම එන්තරවාසි මගින් දන්වා ඇත්තේ පසුගියදා ඔවුන් කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ සියලු තොරතුරු අසත්‍ය බවය. යවන ලද එන්තරවාසි පහත අමුනා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements