ආශුගේ බලු වීඩියෝවනිසා හිරුණිකා - ආදර්ශා කරදන අමාරුවේ වැටෙන ලකුණු
තම කීර්ති නාමයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් රුපියල් බිලියන එකහමාරක මුදලක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ආදර්ශා කරදනට එන්තරාවාසි යොමුකර තිබේ..
එමගින් හිරුණිකා හා ආදර්ශා විසින් පසුගිය 23 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමග යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩ නගමින් ඒ තමාගේ කීර්ති නාමයට හානි කිරිම සම්බන්ධයෙන්