Featured News

Video Gossip

Advertisement

කමල් අද්දරආරච්චිගේ පුත්‍රයා ටනාෂා හතරසිංහගේ නැඟණිය සමග යුග දිවියට [PHOTOS]

කමල් අද්දරආරච්චිගේ වැඩිමල් පුතු පසුගිය දිනක විවාහ දිවියට පිවිසියා. 

ඔහුගේ අතගත් මනාලිය වූයේ ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහගේ නැඟණියක් වන නිෂිනි හතරසිංහයි.

මේ එම දෙපළට සුබපැතුම් එකතු කරමින් ආදරණීය ඡායාරූප එකතුවක් තිළිණ කළ දයාන් විතාරණයන් තැබූ සටහනයි.

"නිශිනි සහ රයන්ට සුභ මංගලම්..

අසහාය රංගනවේදී මා හිතමිත්‍ර කමල් අද්දරආරච්චි සහ මගේ ආදරණීය සොහොයුරියක් බදු අනුරාණී නැගණියගේ ආදරණීය වැඩිමහල් පුත් රයන්, නිශිනි සමග පසුගිය 24 වැනිදා විවාහ වූ අතර එදින මා විසින් ගනු ලැබූ පවුලේ සහ විවාහ යුවලගේ චායාරූප කිහිපයක්ද මේ සමග තිළිණ කරමි...."







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements