Featured News

Video Gossip

Advertisement

රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල වින්ඩි සහ සනුකගේ විවාහ මංගල උත්සවය
[PHOTOS]

රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..අනෙක් කෙනා වින්ඩි ගුණතිලක. ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් පිහිටලා තියෙනවා. මේ දිනවල ජනප්‍රිය අයියෝ ස්වාම්නේ ගීතයෙන් එය මනාව ඔප්පුවෙලා තියනවනේ..
සරාගයේ දුවිලි මාවතේ අවසන් සටන චාවෝ මල්ලි වගේ ගීත අහද්දී ඒවා කාගෙද කියලා ආයේ කියන්න ඕනේ නැනේ. සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක් සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතානේ.

ඉතින් දිගුකාගයක් පෙමින් බැදුනු  වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහගෙ විවාහ මංගල උත්සවය අදයි.

මේ වෙද්දි සියලු කලා රසිකයින් බලාගෙන ඉන්නේ අද පති කුලයට ගිය නව ගායන තරු යුවල වන වින්ඩිගෙයි සනුකගෙයි ඡායාරූප දකින්න.

මේ වනවිටත් ඔවුන්ගේ විවාහ මංගල්‍යයය පැවැත්වෙමිනුයි තියෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements