Featured News

Video Gossip

Advertisement

ආශුගේ බලු කතාව කියූ ආදර්ශා කරදන ලිංගික අතවර නඩුවක සැකකාරියක්

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  උපදේශක ආශු මාරසිංගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාන්තාවක් මාධ්‍ය හුමුවක් කැදවා ඔහු  සුරතල් බලුපැටවකු ලිංගික අතවරයකට ලක් කර ඇතැයි පැවසූවා.    

මේ පිලිබදව අප ‌මීට පෙර ගොසිප්99 අපට ලැබෙන විශ්වාස කටයුුුතු ආරංචිමාර්ග අනුව තොරතුරු පාඨක ඔබ වෙත සමීප කලා.
අපට වාර්තතා වන පරිදි ආශු මාරසිංහ සමග මෙම කාන්තාව සමීප වී ඇත්තේ 2020 මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අතරතුරයි ඉන්පසුව ගාලු මුවදොර පැවති අරගලයේදී මොවනු් එක්ව වැඩ කටයතු කර ඇත. මෙම කාන්තාව ආශු සමග මෙම හාද කම පවත්වාගැනී⁣මට පෙර සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙකු සමගද ඇයි හොදැයියක් පවත්වා තබෙන බව වාර්තා වෙයි. එම කාන්තාව බොරැල්ල ප්‍රදේශයේ කුලියට ගත් නිවසක චීවරදාරියකු සමග පසුගිය කාලයේ වාසය කර ඇති අතර එම චීවරදාරියා විසින් එම නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර කර ඇති බවට හා ඒ සදහා නිවස හිමි ආදර්ශා කරදන නැමති කාන්තාව චීවරදාරියා ට ආධාර අනුබල දුන් බවට 33 හැවිරිදි මෙහෙකාර කාන්තාව විසින් බොරැල්ල පොලිසියට මීට සති කීපයකට පෙර පැමිනිලි කර තිබෙනවා.

ඒ හෙතුවෙන් වැලිවිටියෙ චන්ද්‍රසිරි නැමැති භික්ෂූන් වහන්සේ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් මස 21 දින නඩු අංක B 827.../02/22 යටතේ ඉදිරිපත් කරනු ලැබ මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියම කර තිබෙනවා.

එකි සිදුවිම සම්බන්ධයෙන් අනුබල දීම මත ආදර්ශා කරදන නැමැති කාන්තාවද අත්අඩංගුවට ගැනිමට ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් බොරැල පොලිසිය වෙත නියම කල බවද සදහන්. 

 එම කාන්තාව පසු ගිය දින ආශු මාරසිංහ සම්බන්ද වීඩියෝව නිකුත් කල කාන්තාව බව සදහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements