Advertisement

මෙි බිස්නස් එක ගෝටගෙ උබල මේව අත දාන්න එන්න එපා
වයඹ ආණ්ඩුකාර කරන්නාගොඩගේ හොර ලී ජාවාරම වටලන්න ගිය පොලීසියට කුණුහර්පෙන් බැන පන්නයි.

වයඹ ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහතාගේ නිල නිවසේ තබාගෙන කරණු ලබන.දැව ජාවාරමක් පිලිබදව ගොසිප්99 අපට වාර්තාවෙයි.

වයඹ පලාතේ රක්ෂිත වනාන්තර වගින් කපා ගන්නා දැව නාවික හමුදාව යොදාගෙන ලී බඩු සාදන ජාවාරමක් කරන්නාගොඩ මහතාගේ නිල නිවසේ පවත්වාගෙන යනු ලබන අතර ඒවා ඔහුගේ නිවාස ව්‍යපාරයට අව්‍ය ලී බුඩු සපයාගැනීමේ අරමුණින් සිදු කරන බවද ඒවා ප්‍රවාහනය කරන්නේ රතුපාට කැබ් රථයක් යොදාගෙන බවද එම වාර්තාවල සදහන් වෙයි.අද (19) දින වයඹ පලාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරී තනතුරු දරන දෙපළ සමග පොලිස් නිලදාරීන් ගොස් ජාවාරම නතර කරන ලෙස දන්වා ඇත.

මේ බිස්නස් එක ගෝටගෙ. බුද්ධි අංශ අපි එක්ක ඉන්නෙ පොලීසිය කරන හොර වැඩත් අපි දන්නවා උබල අපේ වැඩවලටඅත දාන්න එන්න එපා. යනුවෙන් බැන ඔවුන් එම ස්ථානයෙන් පන්නා දමා ඇත.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements