සුරූපී ටනාශා හතරසිංහගේ හෝම් කමීන් එක [PHOTOS] | Tanasha Hatharasingha
gellery
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Tanasha Hatharasingha
ටනාශා හතරසිංහගේ හෝම් කමීන් එකේ කවුරුත් දැක්කේ නැති ලස්සනම ටික මෙන්න
[PHOTOS]
ටනාශා සතරසිංහ කියන්නේ මියුසික් වීඩියෝ නිසා කාගෙත් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.
ඉතින් සුරූපී ටනාශා හතරසිංහගේ පෙම්වතා ගැන යම් යම් හෙළිදරවු වුනත් මාධ්‍ය හමුවේ වුණත් ටනාශා, ඇගේ පෙම්වතා ගැන අනාවරණය කළේ නැහැ.
නමුත් එකවරම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට පසුගිය දින එකතු කරපු ඡායාරූප පෙළක පෙම්වතාගේ ඡායාරූපත් දකින්න ලැබුණා. ඒ වගේම ඇගේ රසිකයිනුත් ඒ ඡායාරූපයට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.ඉ ටනාශා හතරසිංහ පසුගිය දවසක යුග දිවියට පිවිසුණා. ඉතින් මේ තියෙන්නෙ ටනාශාගෙත් සැමියාගෙත් "හෝම් කමීන්" එකේ වීඩියෝ සහ ඡායාරූප.