Featured News

Video Gossip

Advertisement

මෝටර් රථ අලෙවි කර්මාන්තය සම්පූර්ණයෙන්ම නවතී..

මේ වන විට මෙරට වාහන අලෙවි ව්‍යාපාරය බින්දුවටම වැටී ඇති බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට මෝටර් රථයක් අයකු එම වාහනය විකිණීමට සෙවුවද අලුතින් වාහනයක් මිලදී ගැනීමට කිසිවෙක් උත්සාහ නොගන්නා බවද සංගමයේ ලේකම් ප්‍රසාත් කුලතුංග මහතා පැවසීය.මෙම තත්ත්වය මත මෝටර් රථ අලෙවි කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමග කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටීමෙන් පසු වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීම නිසා කර්මාන්තයේ නිරත වූ අය විකල්ප ක්ෂේත්‍ර වෙත යොමු වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements