Advertisement

SL VLOG  මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
හේතුවකුත් කියයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපලේ දී පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඩුබායි සිට මෙරටට පැමිණෙද්දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.මැයි 09 වෙනිදා අරගලකරුවන්ට අරලියගහ මන්දිරය ඇතුලට කඩා වැදීමට ඔහු විසින් අනුබල දී ඇතැයි එල්ල වන චෝදනා මත කරන විමර්ශ වලට සහය නොදී රටින් පියවීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මේ බව අධිකරණයට දැනුම් දීමෙන් පසු ලබා ගත් අධිකරණ නියෝගයත් මත ගුවන් තොටුපලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements