Advertisement

අපි ආයේ සංගීත සංදර්ශන සඳහා සහභාගී වෙන්නෙ නෑ.  - මැදිරිගිරිය ආශාවරී අදින් නවතියි

පසුගිය කාලයේ  මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් රට තුල ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක් විය.

ඒ් ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව සැලවීමත් සමගිනි. 

මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.නැවතත් ඔවුන්ට යම් යම් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව ඇති බව පවසයි.

ඒ් හේතුවෙන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායම මින් ඉදිරියට සංගීත සංදර්ශන සඳහා සහභාගී නොවීමට තීරණය කොට තිබෙනවා.

මේ පිළිබඳව එම සංගීත කණ්ඩායමේ දරුවන් විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු වීඩියෝව පහතින්

 


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements