Advertisement

බායි බායි ශ්‍රී ලංකා කියා උදාරි වර්ණකුලසූරිය ලංකාවෙන් යන්ටම යන්න ගියාද? 

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන ටෙලි සහ චිත්‍රපට නිළියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන මෙන්ම සුරූපී සුන්දර චරිතයක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නෙ.

ඇය ඇගේ සැමියා සහ දියණිය සමඟ විදෙස්ගතව කාලය ගෙව්වා වුණත්, නිර්මාණ කටයුතු වෙනුවෙන් විටින් විට ලංකාවට ඇවිත් ගියා. ඔන්න ඇය ආයෙමත් ලංකාවෙන් ගිහින්.

"බායි බායි ශ්‍රී ලංකා" යනුවෙන් සඳහන් කරපු පෝස්ට් එකකුත් ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. කොහොම වුණත් මේ ඇය සඳහටම නික්ම යනවා නෙවෙයිනේ. ආයෙමත් ඉක්මණින් ඇවිත් යයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements