ලස්සනට අන්දා දුම්රිය වැසිකිළියේ දමා ගිය කිරි කැටි බිළිදාගේ මව පොලීසිය කියූ දේ
[PHOTOS]
දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිදෙකු (10) ඊයේ සොයාගෙන ඇත. පසුව පොලීසිය කල විමර්ශනයකදී බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.
26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි.පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය කළ විමර්ශන මඟින් මොවුන් සොයාගෙන ඇත.
සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

පසුව කාමරයක නතර කරවාගෙන බිලිදා ලැබෙනතුරු ඔහු ඇය සදහා විය හියදම් කර ඇත.
පසුගිය 25 දරුවා ලැබී ඇති අතර බිළිදා ලැබුන පසු නිවසට බිළිදා සමග යාමට නොහැකි නිසා නිවසේ අයට සැගවීමට වනදා ඊයේ (10) මෙලෙස දරුවා පියා විසින් දුම්රිය තුළ දමාගොස් තිබේ.