Advertisement

පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලිගේ ගැටුමට පියුමිගේ සැමියා මැදිවෙයි

මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි. ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.

කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා. පියුමි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා ඇගේ පෙම්වතා පියුමි එසේ බැන තිබූ සටහන් සියල්ල මකා දැමූ බව.

එපමණක් නෙමෙයි ගෑණුන්ට බැන බැන ඉන්නේ නැතිව තමාට තේ එකක් හදලා ගෙනත් දෙන්න කියලාත් පියුමිගේ පෙම්වතා කියා තිබුනා.

පහත දැක්වෙන්නේ පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස පල කල එම සටහන්.

"බලන්න ඉතින් මට වෙච්ච වැඩේ... මහත්තයා තේ එකක් හදල දෙන කිව්වා. උඹ දන්නේ ගෑනු එක්ක රණ්ඩු කරන්න විතරයි කියලා. හැම තිස්සේම ගෑණුන්ට බැන බැන පෝස්ට් දදා මොකද්ද මේ ජීවිතේ කියලා ඇහුවා..!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements