Advertisement

නදීරගේ දෝණි චාමර රණවක දන් අවසරය මෙන්න

අවුරුදු සමයේ හිරු නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩ සටහනකට සහභාගී වෙමින් නදීර නෝනිස් සහ ඔහුගේ දියණිය, මාරියා නෝනිස්, ගායනා කරන ලද තමන්ගේ ගීතය, සමාජ මාධ්‍ය වෙතින් ඉවත් කර ගන්නා ලෙස එම ගීතයේ මුල් හිමිකරු වන රාජිව් සෙබස්තියන් විසින් නදීර නෝනිස් වෙත දැනුම් දී ඇති නදීර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පසුගිය දිනෙක සඳහන් කළා.
නදීර සහ මාරියා විසින් ගායන කරන ලද එම ගීතයටත් වඩා වැඩි ජනප්‍රියත්වයක් එම ප්‍රවෘත්තියට මේ වන විට හිමි වී ඇති අතර, රජීව් සෙබස්තියන්, සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයකට ලක්ව සිටියි. එක අතකින්, ඒ, රජීව් සෙබස්තියන් යනු ක්ලැරන්ස්ගේ ගීත ගායනා කිරීමෙන් කරලියට ආ ගායකයෙකු වන බැවිනි. අනෙක් හේතුව වී ඇත්තේ නදීර නෝනිස් විසින් රජීව්ගේ ගීතය ගයා ඇත්තේ මාරියා නෝනිස් නම් නව යෞවන වියේ පසුවන ඔහුගේ දියණිය සමග වීමයි.කෙසේ වෙතත්, රජිව්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුණා.

රවී සිරිවර්ධන වැනි පද රචකයින් ද රජිව්ට දොස් නඟමින් සටහන් තබා ඇති අයුරු දැක ගත හැකියි.

මේ අතර, ගායක චාමර රණවක නදීර ගේ පෝස්ටුවේ කමෙන්ටුවක් පළ කරමින්,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements