Advertisement

නියත වශයෙන්ම මීළඟ ජනාධිපතිවරයා මමයි - 
මගේ වත්කම බිලියන හතරයි…

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද දිනයේ දේශපාලන වේදිකාවට ගොඩ වීමට නියමිතව ඇති බවට වාර්තා වේ

රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් බවත් එ් බව විශ්වයේ විශ්ව ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඇතැමකුට මේය සිනහසීමට කාරණයක් වුවත් එය පරම සත්‍ය බවත් ඔහු කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements