Featured News

Video Gossip

Advertisement

ධනංජය සිරිවර්ධන බිරිඳ ශෂිනි සමග චූටි දෝනිගේ උපන් දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි

වර්තමාන කලා ලෝකේ තරු අතර ජනප්‍රියම ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්,නිවේදකයෙක් හැටියට ධනංජය සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්.

රංගනයට පමණක් සීමා නොවුනු ඔහු අධ්‍යක්ෂණයටද දැන් අවතීර්ණය වෙලා ඉන්නේ.

ධනංජයගේ ආදරණීය බිරිද තමයි ශෂිනි කියන්නේ . ඇයද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්.

ධනංජය - ශෂිනි යුවලගේ සුරතල් දියණිය උපන් දිනය ඔන්න පසුගිය 3වනදටෙ යෙදිලා තිබුනා. ධනංජය ඉතිං එයාගේ බිරිඳත් එක්ක එකතු වෙලා පුංචි දියණියට උපන් දින සාදයක් ලෑස්ති කරලා. බලන්නකො මේ සුරංගනාවිය කොච්චර සතුටින් එයාගේ උපන් දිනය සමරලද කියලා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements