Advertisement

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකල පළමු අවස්ථාව මෙය නොවෙයි.

2016 දී ද ඔහු මෙරටට පැමිණිලා.


වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා වත්මන් සංචාරයේ නිරත වන්නේ ජනාධිපති ධුරයෙන් ඔහුගේ පළමු ශ්‍රී ලංකා ගමන වශයෙනි. කෙසේ වෙතත්, මෙය ටෝ ලාම් මහතාගේ සමස්ත ශ්‍රී ලංකාවට වන පළමු නිල සංචාරය නොවන බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

2016 ඔක්තෝම්බර් මස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පැමිණීම

2016 ඔක්තෝම්බර් මාසයේදී, එවකට වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ටෝ ලාම් මහතා, ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයක් මත මෙරටට පැමිණියේය. එහිදී ඔහු එවකට ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා හමුවී වැදගත් සාකච්ඡා පැවත්වා ඇති බව වියට්නාම CAND පුවත්සේවය පවසයි.
Stephanie Dushyanth දෙන්නම කියන මේ Breakup එක මොකක්ද?

දුෂ්‍යන්ත්ට ස්ටෙෆනිට ආදරය කරන Fan ලා ඔක්කොම වගේ මේ දෙන්නා Breakup එකක් ගැන Video announcement එකක් කරපු දවසේ ඉඳලා ඉන්නේ හෙනම විමසිල්ලෙන්...කුරුලු ජෝඩුවක් වගේ හිටිය මේ දෙන්නාගේ මේ Announcement එක Fans ලට විශාල Shock එකක් වුනා. කොහොම වුනත් මේකේ අවසානය ගැන තාමත් කිසිම නිවැරදි තොරතුරක් දැනගන්න නෑ.
ධනංජය සිරිවර්ධන බිරිඳ ශෂිනි සමග චූටි දෝනිගේ උපන් දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි

වර්තමාන කලා ලෝකේ තරු අතර ජනප්‍රියම ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්,නිවේදකයෙක් හැටියට ධනංජය සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්.

රංගනයට පමණක් සීමා නොවුනු ඔහු අධ්‍යක්ෂණයටද දැන් අවතීර්ණය වෙලා ඉන්නේ.

ධනංජයගේ ආදරණීය බිරිද තමයි ශෂිනි කියන්නේ . ඇයද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements