Featured News

Video Gossip

Advertisement

රටම දන්න Hiru Tv පුවත් කියන 
සාරංග පතිරණ සහ තිළිණි නදීශා රණසිංහ යුග දිවියට 
[PHOTOS]

ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ ආදරණීය හඬ පෞර්ෂයන් හිමි ආදරණීය යුවලක් පසුගියදා අතිනත ගත්තා.
 
ඒ සාරංග පතිරණ සහ තිළිණි නදීශා රණසිංහ යුවලයි.
ඒ ආදරයෙන් උණුසුම් වූ සුන්දර මොහොත බෙදා හදාගන්න ක්ෂේත්‍රයේ හිතවතුන් ආදරණීයයන් මෙන්ම පවුලේ හැමෝමත් එකතු වෙලා හිටියා.

ගැයුම්, වැයුම්, නැටුම්වලින් සුසැදුණු ඒ මංගල්‍යය උත්සවය පැවැත්වුනේ ජා ඇල 'රම් රිච්' හෝටල් පරිශ්‍රයේදී. ඒ ලස්සන මොහොත මෙන්න මේ විදිහට කැමරා කාචයේ සටහන් වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements