Featured News

Video Gossip

Advertisement

රොෂාන් - සජිත් හදන්න ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ICC වාරණයක් ? වාරණය වුනොත් අර්ජුනට දීල ගොඩ දා ගන්නවා  ඇමති කියයි 

ඉදිරි පැය 48තුල ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වාරනයකට ඉඩ ඇතැයි සමාජ ජාලාතුල පළවෙයි.

ක්‍රිකට් ක්‍රිඩාවට දේශපාලන අත ගැසීම් පැමිණියහොත් ICC වාරණයක් පැමිණිය හැකි බව දේශපාලන පිටියේ මෙන්ම සමාජ ජාලාතුලද යම් කතාබහක් පසුගිය දිනවල නිර්මාණයවී තිබුනා.

මේ අතර යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේ දී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements