Advertisement

පවතින ආණ්ඩුව පළවාහරින්න බෞද්ධ භික්ෂුවකට කෝටි 50ක ආධාරයක්

ලංකාවේ පවතින ආණ්ඩුවට විරුද්ධව නව සැලැස්මක් ක්‍රියාත්මක කරමින් නව වැඩපිළිවෙලක් සිදු කිරීමට විදේශ රටවල් කිහිපයකින් කෝටි 50ක ආධාර මුදලක් නම ගිය බෞද්​ධ භික්ෂුවකගේ ගිණුමට බැර වී ඇති බව ආරංචිමාර්ග සදහන් කරනවා.

එමෙන්ම ආරංචිමාර්ග පවසන පරිදි ප්‍රධාන වශයෙන් මෙම ආධාර මුදල ජපානයේ සිට ලැබී ඇති බවයි ආරංචි වන්නේ.

​​හොදම කරුණ නම් මෙම සියලු මුදල් එක් රැස් කර ඇත්​තේ විදේශ භික්ෂූන්​ය. කෙ​සේ නමුත් ඉදිරියේද තවත් කෝටි ග​ණනක මුදලක් නැවත ලබා දීමට නියමිත බවයි ආරන්චි වන්නේ. නමුත් නිච්චිත වශයෙන් මුදලේ අගය සදහන් කල නොහැක.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements