Featured News

Video Gossip

Advertisement

ආණ්ඩුව  පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක්


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මෙරට සංස්කෘතිය වෙනස් කිරීමේ අයිතියක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

වෙනස් කරන්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම වෙනස් කළ හැකි බවද පැවසූ ඔහු මෙරට ජනතාව සංස්කරණය කිරීමට ජනාධිපතිට නොහැකි බවද කියා සිටියේය.

ජනතාවට වුණු පොරොන්දු ඉටුකරන ලෙසත් එසේ නොවන්නේ නම් වසර පහ යන්න පෙර ආණ්ඩුව මඟ පෙරළා දමා නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කරන බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements