Featured News

Video Gossip

Advertisement

නවගුවන්  හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න?

ගොඩක් අය කීවේ මේ රජය තුල අපේ ත්‍රිවිද හමුදා බලය නැති වෙයි රට අස්ථාවර වෙයි කියල. හැබැයි මේ මාස 02ක ඇතුලත මිනිස්සුන්ට පෙන්න ලැබුනේ ඉතාමත් වගකීමෙන් යුත් නිවැරදි පාලනයකට අදාල අංශ භාර දීලා තියෙනවා කියන එක. එහෙම නොවු අවස්ථාවක උනත් ඉක්මන් ක්‍රියාමාර්ග ලබා ගන්නවා අපි දැක්ක. 

 ඉතින් ලැබෙන ආරංචි අනුව මේ තමයි අපේ අලුත් ගුවන් හමුදාපති.
ඔහුගේ සේවාකාලය තුල ඉටු කල කීර්තිමත් සහ නිකැළැල් සේවාව සදහා පිදෙන 'උත්තම සේවා' පදක්කමින් පිදුම් ලබා තිබීම පමණක් නොව, රණශූර පදක්කම් 03 ක්, රණවික්‍රම පදක්කම් 03 ක් ඇතුළුව සියලු වර්ණ-ඇගයීම් ඔහු ලබා තිබෙන්නේ මව් බිම වෙනුවෙන් කල අවංක සේවාව නිසාවෙනුයි. 

 ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න නිලධාරිවරයාට පසුව සිටින්නේ ඔහුට වඩා පාඨමාලා 03 ක් කණිෂ්ඨ නිලධාරියෙකි. 

 නමුත් වටෙන් ගොඩෙන් එන වාර්ථාවලට අනුව වර්තමාන ගුවන් හමුදාපති වන උදේනි රාජපක්‍ෂ විසින් එම පාඨමාලා 03 ක් කණිෂ්ඨ නිලධාරියා ඊළඟ ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචි මාර්ග වලින් හෙලි කරන්නේ උදේනිගේ දුෂණ ක්‍රියාවලි යටපත් කරගැනීමේ අරමුණෙන් මෙලස ක්‍රියාකරන බවයි. කෙසේ වුවත් ජනතාව දැන් බුද්ධිමත් ය. මේ වහන්නට හදන කොල ඔවුන්ට වැටෙහෙනවා ඇත. ඉතින් සුදුස්සාට සුදුසු තැන ලැබෙන තුරු අපිද අවධානයෙන් සිටින බවට රජයට අවධාරණය කරන්නෙමු!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements