Advertisement

දිනේෂ් ගමගේ පෙම්වතිය ශනුද්‍රි එක්ක උපන්දිනය සැමරූ හැටි


දිනේෂ් කියන්නේ කෙටි කාලයකින් හිනිපෙත්තටම නැග්ග දක්ෂ තරුවකට. නුවරඑළියේ සිට කොළඹ ආව දිනේෂ් එයාගේ ටැලන්ට් එක නිසාම ලංකාව තුළ අතිශය ජනප්‍රිය වුණු බව ලංකාවෙ කලා ලෝකය තුල නොරහසක්.

අද වෙද්දි දිනේෂ් ගමගේ කියන්නේ ලංකාවේ තරුණ සංගීත ශිල්පීන් අතර ඉහළින්ම කියවෙන නමක් බව කවුරුත් දන්නව.

හැමෝම දන්න ප්‍රියසාද් පවුලේ චුටි රෝස මල තමයි දිනේෂ්ගේ ආදරවන්තිය.

ඉතින් ඒ ලස්සන ආදර කතාව ලෝකයට රහසක් නෙමෙයිනේ දැන්.

ඔන්න ඉතිං දිනේෂ් එයාගේ බර්ත් ඩේ එක ශනු එක්කයි පවුලේ අය එක්කයි හරිම සතුටින් සමරලා තිබුණා. ඒ බව ශනූගේ අක්කගෙ ස්වාමි පුරුශයා නැතහොත් ලංකාවම දන්න සාරංග මුහුණු පොතට වීඩියෝවක් එක්කර තිබුන.

ඒ අතරෙ ප්‍රියසාද් පවුලෙ චුටි බට්ටිච්චියෝ දෙන්නා තමයි හුඟාක්ම සතුටු වුහැටි



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements