රනිල් හෙට CID අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට එනම් විසි දෙවන සිකුරාදා දිනයේ අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බව සුදත්ත තිලකසිරි මහතා තහවුරු කර කියා සිටී.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ නීතිය සැමට සමානව එක ලෙස ක්‍රියාත්මක වන ආකාරය ඒ අනුව තවදුරටත් තහවුරු වනු ඇති බවය.
කෙසේ වෙතත් හෙට දිනයේ වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට නොගතහොත් තම You Tube නාලිකාව වසා දමන බවට ද ඔහු කියා සිටියේය.
නැති වුනොත් You Tube නාලිකාව වසා දමනවා