Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කැඳවීමකට අනුව අද(22) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදීයි

රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරන විමර්ශනයට අදාළව හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස කැඳවනු ලැබී ය.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10 දෙනෙකු සංචාරයට සහභාගිවී ඇතැයි සදහන් වේ.

සිද්ධීය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරාගන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements